- නව JFrame එකක් Open කරගන්න.
- එම JFrame එක මතට palette හි Swing Containers හි ඇති Layered Pane එකක් Insert කරන්න.
- එම Layerd Pane එක මතට Swing Controls හි ඇති Combo Box එකක් Insert කරන්න.
- එම Combo Box එක මතට Swing Controls හි ඇති Text Filed එකක් Insert කරන්න.
- Combo Box එක වැසෙන ලෙස, ඒ මත Text Field එක තිබිය යුතුය.
- Text Field එක මත right click කර event , key , key released විධානය ලබාගන්න.
- එහි රූපයේ ආකාරයට type කරන්න.
- ඉන් පසු, Combo Box මත right click කර event, key, key pressed විධානය ගෙන එහි, රූපයේ දැක්වෙන code එක type කරන්න.
Serendib
Monday, September 16, 2013
NetBeans වල autofill වෙන TextField එකක් හදාගන්න හැටි
Subscribe to:
Posts (Atom)

